Latest News

Sunday, July 3, 2016

ශ්‍රි ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනයට ජපන් රජයේ සහය








ශ්‍රි ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනයට ජපන් රජයේ සහය පිරිනැමිමට ජපන් තනාපති කෙනෙචි සුගනුමා මහතා කැමැත්ත පල කර තිබෙනවා ජපන් තනාපති කෙනෙචි සුගනුමා මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහත අතර ඊයේ සිදුවු හමුවේදී ඒ බව ප්‍රකාශ කර තිබෙනවා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරිම තම රජයේ අරමුණ බවයි ඒම අභියෝගය ජය ගැනිමට ජපන් රජයේ ආයෝජනයන් ලැබාදිමට ඉදිරිපත්වි පිළිබඳව අමාත්‍යවරය සතුට පලකලා
ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ වාර්ථමානයේ සිදුවන වෙනස්කම් හදුනාගෙන ඇති බැවින් ජපන් රජයේ සහයෝගය ශ්‍රි ලංකාවට හිමිවන බවයි ජපන් තානාපති ප්‍රකාශ කර ඇත්තේ

No comments:

Post a Comment

Recent Post