Latest News

Friday, July 8, 2016

චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් යි ශ්‍රී ලංකාවට - නවයුගය





චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් යි මහතා ඊයේ  ශ්‍රී ලංකාවට පැමිණියා .ඒ, කටුනායක ජාත්‍යන්තරගුවන්තොටුපළෙන්.ඒ මහතා ඊයේ  පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අද  පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Recent Post