Latest News

Saturday, July 23, 2016

මොරගහකන්ද ව්‍යාපෘතියට සමගාමීව ආකර්ශනීය සංචාරක කළාපයක්



මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ කි‍්‍රයාත්මක විශාලතම වාරි ව්‍යාපෘතිය ලෙසයි මොරගහකන්ද – කළු ගඟ වාරි සංවර්ධන ව්‍යාපාතිය සැළකෙන්නේ. කළු ගඟ ජලාශයේ නිධන් වස්තු තැන්පත් කිරිම අනිද්දා සිදුවනවා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මොරගහකන්ද ව්‍යාපෘතියට සමගාමීව ආකර්ශනීය සංචාරක කළාපයක් ලෙස ප‍්‍රදේශය සංවර්ධනය කිරීම ද සිදුවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක බවයි එහි ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Recent Post