Latest News

Saturday, July 9, 2016

කලාව වෙනුවෙන් ඇඳුම් උනා දැමීම -නවයුගය-




ඇඳුම් උනා දමා නිරුවත්ව නිල් වර්ණාලේපන ඇඟ තවරා ගත් තුන්දහස් දෙසීයක පිරිසක් බ්‍රිතාන්‍යයේ හල් නගරයේදී කලා නිර්මාණයක් සඳහා පෙනී සිටියහ.
ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන ස්පෙන්සර් ටුනික්ගේ කලා නිර්මාණයක් සඳහා පෙනී සිටි පිරිස අතර ලොව නන්දෙසින් පැමිණි අය වූහ.
ජලය සංකේතවත් කිරීම සඳහා නිල් පැහැති ආලේපන යොදා ගෙන ඇති අතර 'හල් පෙදෙසේ මුහු'ද ලෙස නම් කොට ඇති කලා නිර්මාණය 2017 වසරේ පැවැත්වීමට නියමිත 'හල් කලා සැණකෙළියේදී' ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
(බී.බී.සිය අසුරෙනි)






No comments:

Post a Comment

Recent Post