අනුමතිෂ්කයක් නොමැති වයස අවුරුදු 24 ක කාන්තාවක් චීනයෙන් හමුවී තිබේ .
මේ කාන්තාව මෙතරම් කාලයක් යහතින් ජීවත්වීම පිලිබදව වෛද්‍යරු විස්මයට පත්ව සිටිති .
මේ කාන්තාව කිසිදු සෞඛ්‍ය ගැටලුවකින් තොරව ජිවත්වන්නියක බව පවසන වෛද්‍යරු මෙමගින් අපට
තවත් මොළය සම්බන්ධයෙන් තවත් පාඩම් ඉගෙනගැනීමට ඇති බව පෙන්නුම් කෙරේ යයි පවසති .
එනම් මෙවැනි තත්ත්වයකට අනුවර්තනය වීමට පවා මොළයට සමත්කම් දක්වන බව මේ සිදුවීමෙන් පෙනීයයි.මේ අසාමාන්‍ය පිහිටීම සොයාගැනීමට හැකිවී ඇත්තේ මෙම කාන්තාව සාමාන්‍ය රෝගී තත්ත්වයකට CATස්කෑන් පරීක්ෂාවක් සිදුකරන අවස්ථාවේ දී .අවුරුදු 6 ක් වනතෙක් ඇයට කතාකිරීමට නොහැකි වූ අතර අවුරුදු
7 වනතෙක් ඇයට ඇවිදීමට නොහැකිව තිබුණා .මේ හේතුව මත ඇයට සාමාන්‍ය කුඩා දරුවෙකු මෙන් සෙල්ලම්කිරිමට හා දුවපැන ඇවිදීමට නොහැකිව තිබුණ.
No comments:
Post a Comment