Thursday, October 13, 2016
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඩුබායි රාජ්‍යයේ දී ආරම්භ කර තිබෙනවා. ලොව උසම ගොඩනැගිල්ල ලෙස දැනට පවතින්නේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ලයි. එය පිහිටා තිබෙන්නේ ද ඩුබායි රාජ්‍යයේයි. අඩි 2,700ක උසින් යුක්ත නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ඩුබායි රාජ්‍යයේ පාලකයා වන ෂේක් මොහොමඩ් බින් රෂීඩ් අල් ඔක්තෝම්ගේ ප්‍රධානත්වයෙන්. 2020 වසර වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීම සැලසුම වී තිබෙනවා. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියනයක් වැය කිරීමට නියමිතයි.
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි
Reviewed by pubudulakmal
on
10:08:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment