Latest News

Thursday, June 8, 2017

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් - ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක



ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් බව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් පවසනවා. අමාත්‍ය රවී කරුණානායක මුණ ගැසුණු අවස්ථාවේදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

විදේශ අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක සිය පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය යොදාගෙන තිබුණේ ඉන්දියාවටයි. ඊයේ දිනයේදී අමාත්‍යවරයා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මුණ ගැසුණා. ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් අතර හමුව පැවැත්වුණේ නවදිල්ලි නුවරදීයි.

No comments:

Post a Comment

Recent Post