Latest News

Monday, May 2, 2016

කිම් කාඩෂියන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක්



සෞදි අරාබි කුමාරයෙකු කිම් කාඩෂියන් හා රැයක් ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මෙම ආරාධිතයා මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔවුන් සතු සල්ලිවල බලයත්, කාඩෂීයන්ලා උපයාගත් ජනප‍්‍රියත්වයේත් කුප‍්‍රකට බව පෙන්වනවා.
තිස් හතර හැවිරිදි කිම් කාඩෂියන් වෙස්ට් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග‍්‍රම් ගිණුමේද දක්වා තිබුනා. කෙසේවෙතත් එළැඹෙන වසරේ ජනවාරියේදී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බවද වාර්තා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කාඩෂියන්ගේ ස්වාමියා වූ කානි වෙස්ට් කිසිවෙකු නොසලකන බවයි. ඔහුගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් යැයි ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Recent Post