Wednesday, May 4, 2016
මිනිසාගේ පළමු අගහරු තරණයට යොදා ගන්නා සහායකයා රොබෝවෙක්
මිනිසාගේ පළමු අගහරු තරණයට යොදා ගන්නා සහායකයා මේ වන විට නිර්මාණය කර අවසන් බව NASA ආයතනය පවසනවා ඒ මිනිස් ක‍්‍රියාකාරකම් රැසකින්ම සමන්විත වොල්කරි නැමති රොබෝවයි. අගහරු තරුණයට එක්වන ගගනගාමීන්ගේ සහායකයා ලෙස මෙම රොබෝ යන්ත‍්‍රය අගහරු ගමනට එක්කිරීමට නියමිතයි. එම ගමනට තවත් වසර කිහිපයක් පවතින බැවින් එතෙක් මෙම රොබෝ යන්ත‍්‍රය තවත් වර්ධනය කිරීමටයි විද්‍යාඥයන් සැලසුම් කර ඇත්තේ. නවීනතම තාක්ෂණයෙන් සමන්විත මෙම රොබෝ යන්ත‍්‍රයට මිනිස් අණ පරිදි මෙහෙයුම් රැසක් සාර්ථකව ඉටු කළ හැකි බවයි පැවසෙන්නේ.
මිනිසාගේ පළමු අගහරු තරණයට යොදා ගන්නා සහායකයා රොබෝවෙක්
Reviewed by pubudulakmal
on
5:26:00 PM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment