Latest News

Saturday, October 15, 2016

අඳුරු මුහුදු පතුලේ නිවුණු ගිනි කන්දකින් අපූරු සතුන්



නිවී ගිය සමුද්‍ර ගිනි කන්දක් අසල අපූරු සත්ත්වයන්ගෙන් පිරි පාරාදීසයක් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ පසුගියදා සමත් වූහ.
දිය යට ක්‍රියාත්මක කළ හැකි ඉතා ගැඹුරු මුහුදේ පතුලට ගමන් කළ හැකි කැමරා දෙකක් යොදාගෙන විද්‍යාඥයෝ මේ අපූරු ගවේෂණය සිදුකළහ. හවායි දූපත්වල වෙරළාසන්නව මුහුද යට පිහිටි මෙම ගිනි කන්ද ගවේෂණයට ලක්වූයේ ප්‍රථම වතාවටය.
නිවී ගිය ගිනි කන්ද අසල ජීවත් වන කෙළවරක් නැති ජීවීන් ගැන මේ මඟින් අපූරු තොරතුරු රැසක්ම අනාවරණය විය.
අපූරු හැඩවලින් යුක්ත බියකරු පෙනුමක් ඇති සත්තු එහි නොඅඩුව සිටිති.

No comments:

Post a Comment

Recent Post